Colombo Today Local News

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතින් අත්අඩංගුවට ගත් අය මුදාහරින්න. – දෙමල සන්ධානය යුරෝපා සංගමයට කියයි.

ඊයේ(28) දින යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ දෙමල ජාතික සන්ධානය අතර පැයක පමණ සාකච්ඡාවක් සිදුකර ඇත.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් නොකිරීම නිසා GSP+ ශ්‍රී ලංකාවට අහිමිවූ බවත්, එම පනත වහාම අහෝසි කර එම පනතෙන් අත්අඩංගුවට ගත් සියලුම පුද්ගලයින් වහාම නිදහස් කලයුතු බවට දෙමල ජාතික සන්ධානය පැවසූ බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමතිරන් සඳහන් කර සිටිනවා.

Related posts

සේයා ඝාතනය කළේ කොණ්ඩයාගේ අයියාමයි, ප්‍රබල සාක්ෂි ලැබුණු බව පොලීසිය කියයි.

colombotoday

එජා පෙරමුණ දෙදරයි… හකීම්, මනෝ, දිගාම්බරම්, චම්පික ඉවතට ?

colombotoday

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයි

Admin

වාහන ආනයනයට අවසර දෙද්දී ප්‍රමුඛතාවයක් ලැබෙන වාහන ගැන ඇමති කබ්රාල් කියයි

colombotoday

කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නෑ – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

colombotoday