Colombo Today Local News

රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා හදිසියේ රෝහල්ගත කෙරේ

මෙරට ජනාදරයට පත් ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායකවූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා හදිසියේ ඇතිවූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

එලෙස ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

කාබනික පොහොර නිෂ්පාදනය සදහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට 7500ක්

colombotoday

“හිටපු කොටින්ට විෂ එන්නත් කිරීමේ චෝදනාව: සාක්කි හොයාගන්න බැරිවුණා” – TNA

colombotoday

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

colombotoday

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday

අපි ‘Adult’s only‘ පෙන්වන්නේ ලෝක සම්මතයන් අනුවයි.. සතුටුවන්න, වෙනස විදගන්න“ – ITN සභාපති

colombotoday

දෙහිවලදී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

Admin