extremism & terrorism activitiesWorld

ජිහාඩ් සාධාරණිකරණය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රකාශන ආයතනය වසා දමයි

මුස්ලිම් ප්‍රකාශන ආයතනය වන “Nawa Editions” ජිහාඩ් සාධාරණිකරණය කිරීම සඳහා පොත් කිහිපයක් බෙදා දී ඇති හෙයින් වසා දමන බව ප්‍රංශ බලධාරීන් පවසයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මනින් ට්විටර් පණිවිඩයක් මඟින් නිවේදනය කරමින් මෙසේ පැවසීය: “විශේෂයෙන් ජිහාද් සාධාරණිකරණය කරන ප්‍රකාශන කිහිපයක් බෙදා හැරීම හේතුවෙන් “Nawa Editions” ඉස්ලාමීය ප්‍රකාශන ආයතනය විසුරුවා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ කළෙමි. සංගමය සහ එහි නායකයින්ගේ වත්කම් පිළිබඳව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ”

පසුගිය වසර තුළ ප්‍රංශ බලධාරීන් එරට විශාලතම ඉස්ලාමීය පුණ්‍යායතනය සහ එහි ප්‍රධාන ඉස්ලාමීය සංවිධානය තහනම් කර ඇත.

Related posts

“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයි

colombotoday

පකිස්තානයේ තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක්

colombotoday

පොලිස් වෙඩිතැබීමකින් තවත් කළු ජාතිකයෙක් මරුට.. විරෝධතා උත්සන්න වෙයි

colombotoday

සෞදියට එරෙහිව ලියූ කෑලි කර මරා දැමූ මාධ්‍යවේදී කෂෝගි ගේ ඝාතකයන්ට සමාව දෙන්න එපා. – පෙම්වතිය ඉල්ලයි

colombotoday

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

colombotoday

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday