Colombo Today Local News

අධිපති මාරු වුනාට මහ බැංකුව ඇතුලේ හොර තක්කඩි ඉන්නවා – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි

අධිපති මාරු වුනාට මහ බැංකුව ඇතුලේ හොර තක්කඩි ඉන්නා බවත් අධිපති මාරු වුනාට හරිහැටි ප්‍රතිපලයක් ලබා ගැනීමට හැකිවේයැයි සැකයක් තිබෙන බව පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

අධිපති පමණක් නොව මහබැංකුවේ කොමිස්ගන්න ජරාව කන්න පුරුදු වෙච්ච අයව සුද්ධ කිරීම කල යුතු බවයි ඒ හිමියෝ අවධාරණය කර සිටියේ.

Related posts

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday

පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව පන්නා දමයි !

colombotoday

කිලිනොච්චි රණවිරු ස්මාරකය ඉවත් කරන්න.. TNA යෝජනාව සම්මතයි.. ජනපතිට දැනුම් දෙයි

colombotoday

ආණ්ඩුව ජනතා විරෝධයන් හෑල්ලු කරන වියරු මානසිකත්වයකට පත්වෙලා

Admin

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

colombotoday

ශ්‍රී ලංකාව අනාගමික, ෆෙඩරල් රාජ්‍යයක් කළ යුතුමයි – ව්‍යවස්ථා සභාවේදී TNA නිල මතය කියයි (Video)

colombotoday