Colombo Today Local News

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ දොර ඇරේ.

කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙරට සංචාරක කරමාන්තය නැවත යථාතත්වයට පත්කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා කර ඇත්තේ.

Related posts

ප්‍රාදේශීය සභා යන්න හිටපු කට්ටිය දැන් පාර්ලිමේන්තුවේ

Admin

ගෝන මස් කිලෝ 19ක් සමඟ හමුදා සෙබළකු අල්ලයි

Admin

50 වන ලෝක පරිසර දිනය අදයි

Admin

බදු නොගෙවීම නිසා වැසුණු ඇලෝෂියස්ගේ මත්පැන් සමාගම ඇමැති අනුහසින් යළිත් වැඩ

colombotoday

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

colombotoday

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි

colombotoday