Colombo Today Local News

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

තොග වෙළෙඳාම වෙනුවෙන් දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද (24)දින විවෘතව පවතී.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පැවසුවේ, ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන තොග සහ සිල්ලර වෙළෙඳුන්ට බාධාවකින් තොරව සිය කටයුතු සිදුකිරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදෙන්නැයි අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවයි.

අවසර ලත් ජංගම රථ මගින් එළවළු අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇතැයි ද එම බලකාය සඳහන් කළේ ය.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන හෙට (25) දිනයේත් විවෘතව තැබිමට රජය තීරණය කර තිබේ.

Related posts

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

රිෂාඩ්ගේ පවුලෙ උදවිය බොහෝම වැදගත්. රු 50000 ක් අරගෙන දෙන්නම්. මේක ඉවර කරලා දාමු. – පොලිස් පරීක්ෂක නවාස්ගේ ගේම පත්තු වෙයි.

colombotoday

හිරගෙදර සිට නාමල් ජනතාවට මෙසේ ලියයි!

colombotoday

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කොටුවෙයි

colombotoday

රු. 5000ක ණය මුදලට මිනිමරයි

colombotoday

රිෂාඞ් ඇතුළු 4දෙනෙක් යළි ඇමැති ධුරවල දිවුරති

colombotoday