extremism & terrorism activitiesWorld

තලේබාන් ඉස්ලාමිය ත්‍රස්තයින් කාබුල් අගනගරයට ඇතුල් වෙයි.

තලේබාන් තලේබාන් ඉස්ල්මීය ත්‍රස්තවාදීන් අද(15) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට සෑම දිශාවකින්ම ඇතුළු වූ අතර, භීතියට පත් වූ සේවකයින් රජයේ කාර්යාලවලින් පැන ගොස් ඇත. හෙලිකොප්ටර් යානා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත ගොඩ බස්සවා ඇත.

කාබුල් අගනුවර වරින් වර වෙඩි හඬ ඇසෙමින් තිබේ.

තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් අද පාන්දර නැගෙනහිර ජලාලබාද් නගරය අල්ලා ගත් අතර, උතුරු තලෙයිබාන් විරෝධී බලකොටුව වන මසර්-අයි-ෂරීෆ් අල්ලාගෙන පැය කිහිපයකට පසු, කාබුල් වටලනු ලැබීය.

Related posts

ඔලිම්පික් තරග අතරතුර ISIS ප්‍රහාර සැලසුමක් ත්‍රස්තයන් 10 ක් අත්අඩංගුවට

colombotoday

“ජාත්‍යන්තර විවේචනවලට අපි බය නෑ” – මියන්මාර් නායිකා අවුන්සාන් සූ කී

colombotoday

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

colombotoday

ඩොලර් 240,000ක් වටිනා Ferrari කාරය විනාශවුණු දරුණු අනතුර (VIDEO)

colombotoday

හැරී සහ මේගන් ගේ හෙළිදරව්වට බකිංහැම් මාළිගයෙන් චෝදනා

colombotoday

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

Admin