Colombo Today Local News

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12)දින මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිතව සේවා කටයුතු සිදු කිරීමට දුම්රිය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදී නොමැති බව පවසමින්.

වර්ජනය අද (13)දින මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරේ.

මේ හේතුවෙන් දුම්රිය ධාවනයද අඩාල වී ඇති බව වර්තා වේ.

Related posts

බැදුම්කර වාර්තාවේ ‘කෑල්ලක් හැංගූ‘ හේතුව ජනපති කියයි

colombotoday

හිටපු ඇමති කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

colombotoday

අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් තරඟ කරලා එන්න බැරි ඇයි ?

colombotoday

නව කොරොනා වෛරසයෙන් මිදිමට අනුගමනය කල යුතු සෞඛ්‍ය පුරුදු

colombotoday

පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට

colombotoday