Colombo Today Local News

හිරුණිකාගේ හැසිරීම කසිප්පු පෙරන ගෑනියක් වගේ.. ගෝල්ෆේස් ගෙන්වා මඩු වල්ගෙන් තලනු!

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගැනීමේ සිදුවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද හැසිරී ඇත්තේ කසිප්පු පෙරණ ගැහැණියක් ලෙසින් බව රාවණා බලය සංවිධානයේ මහ ලේගම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියේ කියති.

වරදක් කර ඇති බව ඔප්පු වී තිබියදීත් ඇය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයිද පැවසූ එහිමියෝ දැන් කළ යුතුව ඇත්තේ ජනපති කී පරිදි ගාළු මුවදොරට ගෙනැවිත් මඩු විලිගෙන් තැලීම යැයිද පවසා සිටියහ.

Related posts

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

නාවික හමුදාපති පත් කිරීමට ජනපති – අගමැති කඹ ඇදිල්ලක !

colombotoday

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

බැදුම්කර කොල්ලයට නොදෙවෙනි හොරකමක් – විජයදාස හෙළිකරයි

colombotoday

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

colombotoday

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට සිට

Admin