Colombo Today Local News

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 19 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ඒ සිය වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා රජය සාධනීය පියවරක් නොගත් බව පවසමිනි.

ඊයේ දිනයේද ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් හා රජයේ අමාත්‍යවරුන් පිරිසක් අතර ඊයේ දිනයේ ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමය.

Related posts

ගෝඨා හොරකම් කරැයි කියන ඝාණ්ඨාරය තවමත් ශ්‍රී පාද මළුවේ… එජාප මඩ බලකායට ශ්‍රී පාද නාහිමියෝ දෙහි කපති !

colombotoday

මැතිවරණ කොමිසමට අලුත් මුහුණක්

Admin

නත්තල්ට පාසල් වැසෙන හැටි මෙන්න

colombotoday

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

වැඩ බලන අමාත්‍යවරු පත්කරයි

Admin

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday