Colombo Today Local News

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි,මස්සිනා සහ තැරැව්කරු අද අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ , ඇගේ පියා , එම නිවසට රැගෙන ආ තරව්කරු ද අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම එම නිවසේ මීට පෙර සේවය කළ 22 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳගේ සොහොයුරා ද අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ළමා නිවාසයක සිටි දැරියන් පස්දෙනෙකු පලා ගිහින්

Admin

නව කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්

Admin

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin

“දේශප්‍රේමී ජනතාවනි, IOC වර්ජනය කරමු“ – ඉන්දියානුකරණයට එරෙහිව තෙල් සේවකයෝ..

colombotoday

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

colombotoday

ගුණවතී මෑණියන් සිය පොඩිපුතු වෙනුවෙන් ජනපතිගෙන් කල හැගුම්බර ඉල්ලීම…

colombotoday