Colombo Today Local News

ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානයේ අක්‍රමිකතා පරීක්ෂණ නැවතුනේ චමල් ආණ්ඩුවට එක්වෙන නිසා?

chamal yahapalana

දේශපාලන කටයුතුවලට යොදාගැනීමට තහනම් ජේ ආර් ජයවර්ධන මධ්‍යස්ථානය පසුගිය මැතිවරණ සදහා යොදාගන ඇති අතර මේ සදහා චෝදනා ලබා ඇත්තේ හිටපු ජනපති සොයුරු, හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතාය. මේ පිලිබදව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාකච්චා කිහිපයකදී අවදානය යොමු කලද ඊට එරෙහි නීති මගින් කටයුතු කිරීම නවතා දමා ඇත.

මේ සදහා බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සදහා මේ වනවිට සිදුවෙමින් පවතින සාර්ථක සාකච්චා අසර්තකවිම වැලැක්විමයි.

ජනාධිපති ලේකම් කාර්යාල ආරන්චි මාර්ගවලට අනුව චමල් රාජපක්‍ෂ මහතා ආණ්ඩුවට එකතුවුවහොත් ඒ වෙනුවෙන් ලබාදිය හැකි අමාත්‍යංශ සහ ආයතන මේ වනවිටත් රජයේ ප්‍රධානින් තීරණය කර ඇති අතර බොහෝදුරට ලබන සතිය අවසානයේදී චමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා යහපාලන රජයට එක්වීමට නියමිතව ඇත.

Related posts

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා පෙරහැරත් නම් වෙයි…

colombotoday

ආබාදිත සේවකයයාට පහරදුන් දඹුල්ල නගරාධිපතිගේ සහොදරයා අත්අඩංගුවට. – ලිංගික අඩත්තේට්ටමට ලක්වූ බවටත් චෝදනා

colombotoday

“එක රටක්-එක නීතියක්” සාක්ෂාත් කරගැනීමට, ඇමතිවරුන් වන ජී.එල් පීරිස්, සරත් වීරසේකර සහ අලි සබ්‍රි ගේ සහාය.

colombotoday

ඇමති විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට

colombotoday

පාන්, බනිස් ඇතුළු පිටි කෑම රුපියල් පහකින් ඉහළට…

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් ගිනිගනී

colombotoday