Colombo Today Local News

බාලවයස්කාර දැරියගේ දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි හිමිකරුවෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි හිමිකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

Related posts

හකීම්ගේ සහ බදුර්දින්ගේ ජාතිවාදයට එරෙහිව “මුස්ලිම් හඩ” සංවිධානයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday

කිසිම ත‍්‍රස්තවාදියකුට නිදැල්ලේ සිටීමට ඉඩ දෙන්නේ නෑ – යුද හමුදාපති

colombotoday

විදෙස් තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට යළි ඇරඹේ

colombotoday

ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ගේයි

Admin

රනිල් වෙඩි නොවදින රථයක්, පොලිසියේ 200ක්, හමුදාවේ 17ක් සමග තවත් වරප්‍රසාද ඉල්ලයි

colombotoday