Colombo Today Local News

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් සහ ප්‍රදේශ 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

අද (22)දින උදැසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කර ඇත්තේ, ත්‍රිකුණාමලය, වාලච්චේන සහ කාත්නකුඩි යන පොලිස් බල ප්‍රදේශ තුනට අයත් ග්‍රාම නලිධාරී වසම් සහ ප්‍රදේශ 11 කි.

Related posts

කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්

Admin

කොළඹ සරත් එක – විමල් දෙක

colombotoday

අපි ආය ආණ්ඩුව ගත්තාම පක්ෂයේ ඉන්න ටයි කෝට් කාරයෝ පන්නවා – මරිකාර්

colombotoday

ඇමැති ජොන්ස්ටන්ගේ දුෂණ හෙලි කළ මාධ්‍ය හමුව ගැන විමසන්න CID ය මැඩිල්ලේ හිමිගේ පන්සලට.

colombotoday

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

ඇමතිකමින් ඉවත්වන්නැයි අගමැති මාරපනට කියලා

colombotoday