Colombo Today Local News

සංචරණ සීමා ලිහිල් කිරීමට අදාළව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

හෙට (21)දින සිට ජුලි 05 දක්වා සංචරණ සීමා ලිහිල් කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

නව මාර්ගෝපදේශයන්ට අනුව මංගල උත්සව සඳහා අවසර නොමැති අතර මනාලිය හා මනාලයා ඇතුළු සහභාගිවන්නන් 10 දෙනෙකු සමග විවාහ ලියාපදිංචියට අවසර හිමි වේ.

මීට අමතරව අවමංගල්‍යය උත්සවයකදී දේහය නිදහස් කර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතු අතර සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 15කි.

අද පස්වරුවේ නිකුත් කළ නව මාර්ගෝපදේශයන්ට අනුව නිවසකින් පිටතට යා හැකි පුද්ගලයින් සංඛ්‍යාව 2 දෙදෙනකු වන අතර හා කුලී රථයක ගමන් කළ හැකි පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ මාරගෝපදේශ සහිත විස්තරය පහතින්….

Related posts

“ජාතික නායකයා“ යැයි සදහන් කරමින් යාපනේ, ප්‍රභාකරන්ගේ පොස්ටර් ඇලවෙයි !

colombotoday

එජා පෙරමුණ දෙදරයි… හකීම්, මනෝ, දිගාම්බරම්, චම්පික ඉවතට ?

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

රනිල් දිවුරුම් දෙන වෙලාව අනුරට කියලා

Admin

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක – 11ක් රෝහලේ..

Admin

ඇමතිකම් නැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ව්‍යාපෘති අධීක්ෂණයට පත්කරන්න යයි

colombotoday