Colombo Today Local News

සංචරණ සීමා ලිහිල් කිරීමට අදාළව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

හෙට (21)දින සිට ජුලි 05 දක්වා සංචරණ සීමා ලිහිල් කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

නව මාර්ගෝපදේශයන්ට අනුව මංගල උත්සව සඳහා අවසර නොමැති අතර මනාලිය හා මනාලයා ඇතුළු සහභාගිවන්නන් 10 දෙනෙකු සමග විවාහ ලියාපදිංචියට අවසර හිමි වේ.

මීට අමතරව අවමංගල්‍යය උත්සවයකදී දේහය නිදහස් කර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතු අතර සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 15කි.

අද පස්වරුවේ නිකුත් කළ නව මාර්ගෝපදේශයන්ට අනුව නිවසකින් පිටතට යා හැකි පුද්ගලයින් සංඛ්‍යාව 2 දෙදෙනකු වන අතර හා කුලී රථයක ගමන් කළ හැකි පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ මාරගෝපදේශ සහිත විස්තරය පහතින්….

Related posts

සමන්තුරේ දී බෝම්බ සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට.

colombotoday

ඒකාබද්ධයේ ජනබලය පාරේ නැටූ නාඩගමක්…

colombotoday

RDA සේවිකාවට කාර්යාලයේදී පහර දුන් ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday

වාහන කොල්ලකන නින්ජා වෙස් ගත් කල්ලියක්

Admin

ආර්ථිකය වැටුණු නිසා මහින්ද බලය දමා පැන ගියා.. අපි ඇවිත් ආර්ථිකය හැදුවා – අගමැති කියයි

colombotoday