Colombo Today Local News

ගෑස් මිලත් රු. 400කින් ඉහළ යන ලකුණු

ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වූ බව වාර්තා වේ.

ඊයේ (14)දින මෙම කමිටුව රැස්ව ඇති අතර ඩොලරයේ අගය ඉහළ යාමත් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාමත් යන කරුණු මත ගෑස් මිල වැඩි කළ යුතුව ඇතැයි ගෑස් සමාගම් ප්‍රධානින් එහිදී පෙන්වා දී තිබේ.

Related posts

තලාව ප්‍රදේශයේ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin

20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරය

Admin

එප්පාවල නිවසක දී ද්විත්ව ඝාතනයක්

colombotoday

මහ ජනගග ඉදිරියේ මහින්දගෙන් ප්‍රතිඥාවක් !

colombotoday

හිටපු ජනපති මාධ්‍ය ලේකම් සිංගප්පූරු ගුවන්තොටේදී අත්අඩංගුවට

colombotoday

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday