Colombo Today Local News

දිවයින පුරා නාය යෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හදුනා ගනී

දිවයින පුරා නාය යෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, විවිධ ප්‍රදේශවලින් නාය යෑම් 27ක් වාර්තා වී ඇති බවයි.

පසුගිය 04 වැනි දා සිට මේ දක්වා කාලය තුළ නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇතැයි ද වසන්ත සේනාධීර මහතා පැවසීය.

Related posts

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin

වැලිගම මුහුදේදී ඇල්ලු මිලියන 1758 ක හෙරොයින් ජාවාරම පිටුපස හරක් කටා

colombotoday

“ප්‍රභාකරන් වැඩි කාලයක් ඇසුරු කිරීමට නොලැබීම ගැන කණගාටු වෙනවා” – එරික් සෝල්හයිම්

colombotoday

රුපියල් කෝටි ගණනක වංචා කළ සක්විති මුදල් ගෙවන හැටි දැනුම් දෙන්නැයි නියෝග

Admin

පැතිර යන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

colombotoday

බොරැල්ලේ ජය අනුරට

Admin