Colombo Today Local News

තවත් අමාත්‍යංශයකට අලුත් ලේකම්වරියක්

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස දීපා ලියනගේ මහත්මිය පත්කර තිබේ.

ඇය ඊයේ (08)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපිය භාර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දීපා ලියනගේ මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

Related posts

නව අමාත්‍ය මණ්ඩලය 14 වෙනිදා දිවුරුම් දෙයි- මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

colombotoday

දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ්

colombotoday

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

colombotoday

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

එට්කා අත්සන් කරපු ගමන් ඉන්දියාවේ රස්සා නැති දොස්තරලා ලක්ෂ5ක් මෙරටට?

Admin