Colombo Today Local News

අක්‍රීය බැංකු ගිණුම්වල ඇති මුදල් රජයට පවරාගනී… ජනවාරි 1දා සිට ක්‍රියාත්මකයි

bnkacc2016 නව වසරේ ජනවාරි පළමු වන දින සිට ක‍්‍රියාත්මක කිරීමට 2/3න් සම්මක වූ අයවැය යෝජනාවලියේ තවත් විශේෂිත යෝජනාවක් වෙයි.

ඉන් යෝජනා කරන්නේ මෙරට බංකුවල ඇති කලකින් භාවිතා නොකරන ලද බැංකු ගිණුම්වල ඇති සියළු මුදල් රජයට පවර ගැනීමටයි.

ප‍්‍රමාණික ආර්ථික විද්වතෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙය අහිංසක ජනතා මුදල් ආණ්ඩුවේ උවමනා සඳහා යොදා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි.

මේ බව අයවැය යෝජනාවලියේ 275 වන වගනිතියේ දැක්වෙන්නේ මෙසේය. ‘අක‍්‍රීය ගිණුම්’ යනු කුමක්දැයි මෙහි අර්ථ නිරූපණයක් දක්වා නැති අතර එය ඕනෑම දිගු හෝ ඉතා කෙටි කාල පරාසයක් භාවිතා නොකරන ලද ගිණුම් විය හැකි බව උපකල්පනය අසාධාරණ නැත.

fsg

Related posts

හොර රහසේම රට පුරා පාන් බනිස් ගණන් උස්සයි

colombotoday

‘නෝ ෆයර් සොන්‘ පෙන්වූ කොටි හිතවාදිනියට මැලේසියා අධිකරණයෙන් දඩුවම්

colombotoday

එජාප වැඩ බලන මහ ලේකම් ධුරයට හිටපු විපක්ෂ නායකයෙක්

colombotoday

අග්බෝ රජු තැනූ මුලතිව් කුරුඳුමලේ විහාරය පිළිසකර කිරීමට TNA එරෙහි වෙයි…

colombotoday

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඊ. කුෂාන් කටුනායකදී අත්අඩංගුවේ

Admin

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday