Colombo Today Local News

බොරු චෝදනා මත සිරගතකර සිටින රණවිරුවන්ට නිදහස ඉල්ලා මහ සගරුවන සත්‍යග්‍රහයේ

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරීන් පස් දෙනා හට නිදහස ලබාදීමට සියලු බලධාරීන්ට ණුවනැස පෑදේවායි අරමුණැතිව රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද කොට්ටාව නගර මධ්‍යයේ බෝධීන් වහන්සේ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක නිරත විය.

1463320_1005653229481130_1730481886700045315_n535034_1005653299481123_1096684688185044824_n 580350_1005653259481127_300714574258228993_n

Related posts

සම්බා, නාඩු සහල්වලට අද මැදියම් රැයේ සිට උපරිම මිල සීමාවක් !

colombotoday

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

colombotoday

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

බැසිල් අගමැති කරවීමේ සැලැසුම වෙල්ගම හෙළි කරයි

colombotoday

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

colombotoday

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් ගැටෙයි

colombotoday