Colombo Today Local News

රතන හිමි ජනතාව රැවට්ටුවා. වැක්සින් ගහන්නේ නෑ කියලා ඉස්සරවෙලාම ගිහින් ගහගත්තා.

පුජ්‍ය අතුරලියේ රතන හිමි ජනතාව රැවට්ටු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක ඊයේ (26) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

වැක්සින් ගහන්නේ නෑ කියලා ඉස්සරවෙලාම හොරෙන් ගිහින් වැක්සින් එක ගහගත්තා යැයි ඒ මහතා පැවසූ අතර රතන හිමියන්ගේ නම ඇගවෙන පරිදි මෙම කරුණ සඳහන් කිරීම විශේෂත්වයකි.

Related posts

අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

අයි.එම්.එෆ් එනවනම් විවාදෙට එන්න බෑ

Admin

ඉහල වත්කම් ඇති පුද්ගලයින් පිලිබද ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය

Admin

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

Admin

සාකච්ඡා අති සාර්ථකයි.. ETCA ලෑස්තියි.. වැඩි වාසි ලංකාවටයි- ඉන්දියාව කියයි

colombotoday

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday