Colombo Today Local News

මුව අවාරණ නැතිව විල්බැරෝවෙන් සුපර් මාකට් ගිය හොමඩ් අජ්වාද් අත්අඩංගුවට

අද දිනයේ සංචරණ සීමා ලිහිල් කරනු ලැබුවේ ළඟම ඇති වෙළඳසැලට පයින් යෑමේ අවස්ථාව සලසා දෙමිනුයි.

මේ අතර අද උදෑසන දර්ගා නගරයේදී මුව අවාරණ නොමැතිව එක්තරා පුද්ගලයෙකු විල්බැරෝවකින් සුපිරි වෙළඳසැලක සිට බඩු ගෙන යන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණි.

හොමඩ් අජ්වාද් මොහොමඩ් රිම්සාන් යන එම පුද්ලයා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අලුත්ගම පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අධිකරණ තීන්දුව නිසා ගුවන්තොටුපලේ දිගු පෝළිම්

Admin

අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් බිල්ලක්?

Admin

ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනය – 2020/04/05

colombotoday

සාක්ෂි ප්‍රමාණවත් නෑ.. ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්

colombotoday

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

හෙළිකොප්ටරෙන් යන්න ඇවිත් ගමේ කෙල්ලන්ගේ කොලොප්පමට ලක්වූ සජිත්ගේ නංගී !

colombotoday