Colombo Today Local News

ප්‍රදේශ 14කට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය
⭕අඹගමුව
⭕නුවරඑළිය
⭕කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය
⭕ඇහැලියගොඩ
⭕කුරුවිට
⭕කිරිඇල්ල
⭕අයගම
⭕ රත්නපුර
⭕ඇලපාත
⭕පැල්මඬුල්ල
⭕නිවිතිගල
⭕කලවාන
⭕ඉඹුල්පේ
⭕බලංගොඩ

Related posts

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද සහ ගෝඨාභයට කැනඩාවේ ඔවුන් සතු වත්කමක් තහනම් කරමින් සම්බාධක පනවයි

Admin

කුඩ්ඩෝ දිනකට කෝටි තුනක් වළලයි

colombotoday

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

colombotoday

“රට ගොඬනගන්න තවත් එක් වතාවක් අපට දෙන්න” – රවී

colombotoday

බදියුදීන් මැගසින් බන්ධනාගාර ප‍්‍රධානීයාගෙන් සැප ඉල්ලයි

colombotoday

ජනපති නික්මයාම නිමිත්තෙන් සිරකරුවන් 267කට නිදහස !

colombotoday