Colombo Today Local News

අගමැති හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත් කළේය.

1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දිරිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා හින්දු සංස්කෘතික අරමුදල ස්ථාපිත කර තිබේ.

මෙම අරමුදලේ නව සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පත්කර ඇති අතර හින්දු සංස්කෘතික අරමුදල ඒ මහතා ඇතුළු සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුතු පාලක මණ්ඩලයකින් සමන්විතය.

Related posts

චූදිතයෙකුගේ මරණ දඩුවමට බලපෑම් කිරීම මිනී මැරීමට තැත් කිරීමක් හා සමානයි…

colombotoday

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

TNA මන්ත්‍රී කිලිනොච්චියේදී මරගෙන මැරෙන ‘කලු කොටි‘ සමරයි !

colombotoday

සාලියපුරදී ඇත් දළ ජාවාරමක් වටලයි

colombotoday

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් ලොරි අනතුර

Admin

ජපානයේ භූ කම්පනයක්

Admin