Colombo Today Local News

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

සියලු අන්තර් පළාත් බස් ගමන් වාර ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණය සීමා කිරීමට රජය ගත් තීරණයත් සමග මේ පියවර ගත් බවය.

Related posts

‘තනපට ගලවන සංදර්ශනවලට ආය ඉඩ තියන්නෑ.. සංස්කෘතිය වනසන අයට තලන්න ඕන මඩු වලිගෙන්’ – ජනපති

colombotoday

අපි බොරු කියලා තියනවනම් ඔප්පු කරනු

Admin

“සිරිසේන-වික්‍රමසිංහ හවුලට අපි කියනවා, පීචන් නොවී වේදිකාවෙන් බැහැලා යන්න” – විමල් වීරවංශ

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

චීනයෙන් රුපියල් බිලියන 16ක්

colombotoday