Colombo Today Local News

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්.

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ කිසිදු ගුවන් මගියකුට ද ශ්‍රී ලංකාවට ගොඩබැසීමට ඉඩ නොදීමටද තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම මහතා කියා සිටී.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලට ඒ බව දැනුම් දී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

එම තීරණය මේ මොහොතේ සිට ක්‍රියාත්මක බව වර්තා වේ.

මේ අතර ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමීණීම තහනම් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊයේ තීරණය ක⁣ල අතර ඒ සමගම ඉකුත් සති 2 ක් එරට සංචාරය කල අයටද මෙරටට ගොඩබැසීමට අවසර නොදීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

Related posts

බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද අරඔයි

colombotoday

විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

colombotoday

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි‍‍යි

colombotoday

ඇමති සාගලට මීතොටමුල්ලේදී අදත් විරෝධය.. හූ හඩ මැද්දේ ආපසු හැරී එයි

colombotoday

ඇෆ්ලටෝෆ්සින් අඩංගු බඩඉරිඟු ඇට බහාලුම් 15 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday