Colombo Today Local News

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්.

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ කිසිදු ගුවන් මගියකුට ද ශ්‍රී ලංකාවට ගොඩබැසීමට ඉඩ නොදීමටද තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම මහතා කියා සිටී.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලට ඒ බව දැනුම් දී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

එම තීරණය මේ මොහොතේ සිට ක්‍රියාත්මක බව වර්තා වේ.

මේ අතර ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමීණීම තහනම් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊයේ තීරණය ක⁣ල අතර ඒ සමගම ඉකුත් සති 2 ක් එරට සංචාරය කල අයටද මෙරටට ගොඩබැසීමට අවසර නොදීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

Related posts

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

වෙඩි වැදුණු දෙමටගොඩ චමින්ද බලන්න ඥානසාර හිමි රෝහලට වඩිති

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංවිම ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ

colombotoday

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday

රාජ්‍ය මාධ්‍යයෙන් ඉස්ලාම් අන්තවාදය වපුරන බව ඇමතිත් පිළිගනී !

colombotoday

මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාව අද මැතිවරණ කොමිසමට

colombotoday