Colombo Today Local News

ශ්‍රී සුමන සමන් දෙව්රද ප්‍රතිමාව සිරිපා මළුවට වැඩමවන මහ පෙරහර අැරඹේ – Photo

මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ කරමින් ශ්‍රී සුමන් සමන් දේව ප්‍රතිමාව සහ දේවාබරණ සිරිපා මළුවට වැඩමවීමේ සමාරම්භක පෙරහර අද 23දා අළුයම පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයෙන් ආරම්භ විය.

ඒ අනුව පැල්මඩුල්ලේ සිට හැටන්, නල්ලතන්නි හරහා ශ්‍රීපාදය වෙතද දෙවැනි පෙරහර පැල්මඩුල්ලේ සිට පලාබද්දල හරහා ශ්‍රීපාදස්ථානය වෙත සහ පැල්මඩුල්ලේ සිට කුරුවිට හරහා ශ්‍රීපාදස්ථානය වෙත පෙරහර ත්‍රිත්වයක් ගමන් ගැනීමට නියමිතය.

ඡායාරූප- ක්‍රිශාන් රණසිංහ. – Ada

Related posts

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday

සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර

colombotoday

හිරුණිකාට, රංජන්ට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වාගෙන් අභියොගයක් !

colombotoday

වසර 5කට ආදායම් බදු නිදහස්… බදු අනුපාත 28% සිට 14%දක්වා පහතට… අලුත් ආණ්ඩුවෙන් කෘෂි ක්ෂේත්‍රයට දුන් සහන මෙන්න..

colombotoday

ලිංගික අතවර කර 7 හැවරදී දරුවා ඝාතනය කරලා

colombotoday

එජාප සජබ සාකච්ඡා බිඳවැටෙන්න හේතුව එජාප ලොක්කෙක්?

Admin