Colombo Today Local News

යුද හමුදාවට අමතරව ශ්‍රී ලංකා පොලීසියත් ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍ය අත තියයි

ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව ප්‍රතිsසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත් වී ඇත. මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සිදුකරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට අමතරවය.

මෙරට පොලිස්‌ ඉතිහාසයේ විදේශ රටක්‌ ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංවිධානය කිරීමට ඉදිරිපත්වී ඇත්තේ මුල්වරටය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පරීක්‍ෂණ වාර්තාවෙන් ශ්‍රී ලංකා පොලිසියේ අඩුපාඩුකම් පිළිබඳව සඳහන් කර තිබිණි. ජෝශප් පරරාජසිංහම් හා රවිරාඡ් යන අයගේ ඝාතන සම්බන්ධව නිසි ලෙස පරීක්‍ෂණ නොකිරීම ගැනද පොලිසියට චෝදනා එල්ල වී තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

-Divaina

Related posts

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

colombotoday

බැඳුම්කරයට බොරු කිව්වට රවීට එරෙහි චෝදනා ගොනු කරන්න නීතිපති සුදානමින්

colombotoday

කොරෝනා වෛරසයෙන් ඊයේ 56ක් මරුට, මරණ 361 ක් දක්වා ඉහළට

colombotoday

බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කරා – හිටපු ජෙවිපේ අපේක්ෂකයෙක් බුදුන්ට අපහාස කරයි

colombotoday

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගයෙන් රට පුරා තරුණයන් කැළඹේ.. ආණ්ඩුවට දැඩි විරෝධය

colombotoday