Colombo Today Local News

යුද හමුදාවට අමතරව ශ්‍රී ලංකා පොලීසියත් ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍ය අත තියයි

ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව ප්‍රතිsසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත් වී ඇත. මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සිදුකරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට අමතරවය.

මෙරට පොලිස්‌ ඉතිහාසයේ විදේශ රටක්‌ ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංවිධානය කිරීමට ඉදිරිපත්වී ඇත්තේ මුල්වරටය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පරීක්‍ෂණ වාර්තාවෙන් ශ්‍රී ලංකා පොලිසියේ අඩුපාඩුකම් පිළිබඳව සඳහන් කර තිබිණි. ජෝශප් පරරාජසිංහම් හා රවිරාඡ් යන අයගේ ඝාතන සම්බන්ධව නිසි ලෙස පරීක්‍ෂණ නොකිරීම ගැනද පොලිසියට චෝදනා එල්ල වී තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

-Divaina

Related posts

එජාපයෙන් මාක් සකර්බර්ග්ට ලිපියක්…

colombotoday

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

colombotoday

ජනපති රනිල්ගෙන් රංජිත් ආරියරත්න ට විශේෂ තනතුරක්

Admin

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට හිටපු ජනපති ගෝඨාභයට කල්දෙයි

Admin