Colombo Today Local News

රු.ලක්ෂ 95ක මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කතක් මෝදරදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහන කරමින් සිටි කාන්තාවක් මෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 95ක වටිනාකමින් යුත් ⁣හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

13 ගැන ජනපතිගේ පොරොන්දුවට විමල්ගෙන් සැර ප්‍රතිචාරක්

Admin

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලියේ

colombotoday

සනත් නිශාන්තට ඇප

colombotoday

මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ

colombotoday

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin