Colombo Today Local News

නාලක ගොඩහේවා යළිත් රිමාන්ඩ්

විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ලබන 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර කිරීමට කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද ‍14 නියෝග කළා.

ඉකුත් 2013 වසරේ විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සිදුවූ බව කියන රුපියල් ලක්ෂ 50ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ සිදුකරන අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් නාලග ගොඩහේවා මහතා අත්අඩංගුවට ගැනුණා.

ඊට අමතරව විනිමය හා සුරැකුම්පත් කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ධම්මික පෙරේරා සහ රොනී ඊබ‍්‍රහිම් යන අයද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

බඩුමිල, හඬපට අර්බුද අස්සේ විදුලිය කප්පාදුවකට මණ්ඩලේ සැරසෙයි !

colombotoday

2010 ෆොන්සේකාට ජන්දය දෙන්න පුලුවන්නම් ගෝඨාභයට දෙන්න බැරි ඇයි – කරුණා අම්මාන් දෙමල සන්දානයෙන් අසයි

colombotoday

මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)

colombotoday