Colombo Today Local News

පෙට්‍රල් – බොරතෙල් ගොඩබෑම අද අරඹයි

ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,000 ක නෞකාවක තොගය සහ බොරතෙල් මෙටි්‍රටොන් 100,000 ක නෞකාවක තොගයක් ගොඩබෑම අද (16)දින ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

දින දෙකකට පෙර ගොඩබෑම ආරම්භ කළ ඩීසල් මෙටි්‍රක්ටොන් 40,000 ක තොගය හෙට (17) පෙරවරුවේ ගොඩබෑම අවසන් කරන බවත් ඩීසල් මෙටි්‍රක්ටොන් 40,000 කට මුදල් ගෙවීමට නියමිත බවත් අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ආගම්වාදී ත්‍රස්තවාදීන්ට විරුද්ධව ඔටුවා දිනවන්න. හිස්බුල්ලා ඉල්ලයි

colombotoday

“ඇමතිවරුන්ට කෝටි 118ක වාහන ගන්න ව්‍යාපෘතිය නවතා නෑ.. රට වටේ යන්න සැප වාහන ඕනමයි” – රාජිත

colombotoday

71 හැවිරිදි මව අත්පා ගැට ගසා නිරුවත් කර මරා දාලා

Admin

රතන හිමියෝ තෙවන දිනටත් අඛණ්ඩ උපවාසයේ !

colombotoday

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

colombotoday

“වෛද්‍ය උපාධිය ලබාදීමට සයිටම් ආයතනයට සුදුසුකම් නෑ” – වෛද්‍ය සභාව ශේෂ්ඨාධිකරණයට දන්වයි

colombotoday