Colombo Today Local News

වයඹ ආණ්ඩුකාර තනතුරේ වසන්න කරන්නාගොඩ දිවුරුම් දෙයි

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ දිවුරුම් දී ඇත.

සිව් වැනි ඊලාම් යුද්ධයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පසුගිය රාජපක්ෂ රජය සමයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද දැරුවා.

වයඹ පලාතේ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොවිඩ් 19 ආසාදිතව අභාවප්‍රාප්ත වූ බැවින් මේ වන විට පුරප්පාඩු වී ඇති ධුරයට වසන්ත කරන්නාගොඩ මෙලෙස පත් කර තිබේ.

Related posts

පාසල් සිසුන් 400ක් පාර්ලිමේන්තු යයි

Admin

විජයදාස රාජපක්ෂත් ජනපති සටනට

Admin

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග ගැන ජනපති ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුවට කියයි

Admin

ඇමතිකමෙන් නෙරපූ හේතුව හිටපු ඇමති විජේදාස හෙළිකරයි (Video)

colombotoday

නාමල්ටත් ලෙඩක්

Admin

රවීව බිලි බෝයි කර පැනයන්න බැරිවෙයි… මහ හොරකමේ මහ මොළකරුවා ඊට වඩා බළවතෙක් !

colombotoday