Colombo Today Sports News

ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 27 වනදා – ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (24)දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරු 2.30 ට පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්ව යාමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන 27 වනදා ආරම්භ වේ.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග තරග කිරීමට නියමිතයි.

Related posts

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

හකීම්ගේ හිතවතුන් 800ක් ජල මණ්ඩලේ රස්සාවට දාලා.. ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ පාඩුව වහන්නයි – බදියුදීන්

colombotoday

සංගක්කාර නැවතත් පිටියට පිවිසීමට තීරණය කරයි

Admin

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

රංගන හේරත් කොදෙව්වන් දඟ කවයි. ලංකාවට ඉනිමක ජයක්.

colombotoday

ධර්මසේන IPL යන්න බැහැ කියයි

colombotoday