Colombo Today Local News

ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති උපදෙස් දී තිබේ.

එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාදි, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙසේ තහනම් කිරීමට උපදෙස් දී ඇත.

Related posts

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

colombotoday

පුදබිම අසල හෝටල් ඉදිකිරිම නවතනු – බොදු බල සේනාව මධ්‍යම පරිසර අධිකාරියට

colombotoday

“රාජිත කියන්නේ බොරු.. අළුත් ව්‍යවස්ථාවට අපි විරුද්ධයි“ – හෙළ උරුමය

colombotoday

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

Admin

ගවයින්ගේ සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි

Admin

සෝභිත හිමිගේ දේහය ඉදිරිපිට මොනවා කිවුවත් මීළග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත‍්‍රීමයි

colombotoday