Colombo Today Local News

සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට සමුපකාර පිරවුම්හලෙන් ඉන්ධන

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ගාල්ල කොටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ ඉන්ධන පිරවුම්හල වෙන්කොට ඇති අතර ඉන්ධන පිරවුම්හල අවට ආරක්ෂාව තරකොට ඇත.

යුධ හමුදා සෙබලුන් හා පොලිස් නිලධාරීන් විසින් ආරක්ෂාව සපයා තිබූ අතර ඊයේ (20) දින අත්‍යවශ්‍ය සේවා සඳහා උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට හා සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රමුඛත්වය ලබාදී තිබේ.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා පෝලිම ද කිලෝමීටරයක් පමණ දුරට විහිදී තිබිණි.

Related posts

“ඇමති හැරිසන් මහා සහල් ජාවාරමක“ ජනපති සොයුරු ඩඩ්ලි මාධ්‍ය හමුවේ හෙළිකරයි (Video)

colombotoday

කෝප් කමිටුවට සුජීව සේනසිංහ පත්කෙරේ

colombotoday

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

Admin

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin

අවුරුදු 103ක් ආයු වළදා අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති

colombotoday