Colombo Today Local News

ජනබල මෙහෙයුම තහනම් කරන්න ඉල්ලා පොලිසිය කොළඹ වටේ උසාවි වලින් වාරණ නියෝග ඉල්ලයි…

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකින් හෙට දිනයේ සංවිධානය කර ඇති ජනබල මෙහෙයමු විරෝධතාවයට එරෙහිව පොලිසිය විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අධිකරණ කිහිපයකින් වාරණ නියෝග ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

අද හවස තුනෙන් පසුව එම වාරණ නියෝග පිළිබදව තීන්දු ලබා දීමට නියමිතය.

කොළඹ, අලුත්කඩේ, හෝමාගම ඇතුළු අධිකරණ ගණනාවකින් මෙසේ වාරණ නියෝග ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලීම් කර ඇත.

 

Related posts

දෙවන මාත්‍රාවගන්න ජනපති ලෝක සෞඛ්‍ය ප්‍රධානීයාට කථාකරයි

colombotoday

ඊයේ රෑ බොදු බලේ දිලන්තගේ නිවසට නාදුනන පුද්ගලයන් – ජිවිත හානි කිරීමට පැමිණියාදැයි සැකයක්

colombotoday

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

colombotoday

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

නෙළුම් කුලුන බලන්න ගිය ජනතාවගෙන් කෝටියක්

colombotoday