රටේ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ලබන 6 වැනිදා කැඳවා ඇත.
එම කොමිෂන් සභාවේදී එදින උදේ 10.00ට මෙම රැස්වීම පැවැත්වෙන බවඑහි ආරංචි මාර්ගවලින් පැවසේ.
එම කොමිෂන් සමාජයේ සාමාජිකයෝද රටේ තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡා කළහ.