මැයි මස 09 වැනිදා ගාලු මුවදොර සිදුවූ ප්රචණ්ඩ ක්රියාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ඒ අද ඔවුන් කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.