Colombo Today Local News

16 කණ්ඩායම දේශපාලන ඩිල් එකක.. ඒකාබද්ධය, පොහොට්ටුව විනාශ කරන කුමන්ත්‍රණයක්..

16 කණ්ඩායෙමේ සියලු සමාජිකයෝ   පසුගිය දා මාතලේට ඇවිදින්  බැසිල් රාජපක්ෂ මහත්මාට බැනවැදිම මාතලේ   තරුණ දේශපාලකයෝ  විදියට දැඩි පිලිකුලෙන් යුතුව බැහැර කරණ බව  මධ්‍යම පලාත්සභා  මාතෙලේ දිස්ත්‍රික් මංත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා බවසයි.

මොවුන් දේශපාලන ඩීල් එකක නිරතව ඉන්න බවත් එවාට නොරැවටි හසු නොවි එකාබද්ධයේ  සියලු දේනාම කටයුතු  කලයුතු බව ද ඒ මහතා බවසයි.  ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ ඊයේ (19) මධ්‍යම පලාත්සභා සභා වරයට සහා ගාගිවීමෙන් අණතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වත්මන් දේශපාලනයේ  යන එනමන් නැති ව ඉන්න ඔවුන්  මෙම චෝදනා කරන්නේ  වත්මන් ජයග්‍රාහි  දේශපාලනය සමග සම්බන්ධව පසුගිය පලාත්පාලන මැතිවරණය මේහේයුම් කණ්ඩායමේ ප්‍රබලයක් වන බැසිල් රාජපක්ෂ මහතාට බවත් ඒතුමා  පසුගිය මැතිවරණය ජයග්‍රාණය කරවු පුද්ගලයා බවද පැවසිය බැසිල් රාජපක්ෂ මහතාට බැන වැදිම පිලිකුල් සහගත බවද පැවසයි.

මෙම 16 දෙනා පසුගිය මැතිවරණයේදි  අන්ත පරාදයක් ලබා යන එන මන් නැතුව සිටින ඔවුන්ට කිසිදු ඡන්ද පදනමක් නැති බවත් ඔවුන්ට  ඔවුන්ගේ බිරිදෑවරුන් හැර  වෙනත් කිසිවෙකු නැතිබවද  ප්‍රමිත මංත්‍රිවරයා බවසයි. ඒසේම ඔවුන් සිදු කරමින් සිටිනුයේ  ඒකාබද්ධය විනාශ කරන්න දේශපාලන මඩ කොන්ත්‍රාත්තුවක් බවත්  ඒනිදා මෙම ක්‍රමන්ත්‍රණ වලට  අසුනොව් කටයුතු කරණ ලෙස  වැඩි දුරටත් ප්‍රකාශ කරයි .

මෙම අදහස් දක්වන අවස්ථාවේ   මධ්‍යම පලාත් මාතලේ දිස්ත්‍රික් මංත්‍රිවරුන් ද සම්බන්ධව සිටියා

ඒ ජි  මහින්ද උදයසිරි රත්නායක

Related posts

මාධ්‍ය සංදර්ශණ නවත්වා මතට තිතට තැබීමට දෙපයින් හිට ගනිමු! ජනාධිපතිට ලිපියක්

colombotoday

ETCA ගිවිසුමෙන් වසරකට දින 85ක් උතුරු මුහුද තමිල්නාඩුවට.. උතුරේ ධීවරයෝ නොසන්සුන් !

colombotoday

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති… BBC සමීක්ෂණයකින් හෙළිවෙයි…

colombotoday

අපේ පැත්තේ හොරුන්ට ඡන්දේ දෙන්න එපා

Admin

ඇතැම් පාසල් වල මේ වනවිට කොවිඩ් ගැන අවධානය අඩුවෙලා.. දෙවන රැල්ලක අවදානම පහව ගොස් නැහැ

colombotoday

වරායේ සේවකයින් ආරම්භ කළ උපවාසය තවදුරටත්

colombotoday