Colombo Today Local News

කිරි වෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

කතරගම විහාරාධිපති හිමියන් වහන්සේට හා තවත් හිමිනමකට වෙඩි තබා අපවත් කිරීමට උත්සාහ කළ සිදුවීමේ ප්‍රධාන සැකකරු වන කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල ලක්මාල් බණ්ඩාර (40) අද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම එම වෙඩි තබීමට පැමිණි බව සඳහන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුහු නිවුන් සහෝදරයෝ වෙති. සැකකරුවන් පැපිලියානේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

Admin

සෞඛ්‍ය ලේකම් වෘත්තීය සමිති හදිසියේ කැඳවයි

Admin

‘උතුරට වෙනම ප්‍රාන්ත පොලිසියක් සමග දෙමළ SSP, ASP ලා ඕනෑ…‘ – විග්නේශ්වරන්

colombotoday

කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක්

colombotoday

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් හෙට කතානායකට

colombotoday

නිවෙස් වලට පනින කුඩ්ඩා මාංචු පිටින් මුහුදට පැන පීනා යයි

Admin