Colombo Today Local News

සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නවා – අගමැති කියයි

සමෘද්ධි බැංකුව මහ බැංකුවේ පාලනයට යටත් කිරීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සෙසු සියලුම බැංකු, මහ බැංකුවේ පාලනයට යටත්ව පැවතුණ ද සමෘද්ධි බැංකුව මහ බැංකුවේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වන බව අග්‍රමාත්‍යරයා පවසයි.

සමෘද්ධි බැංකුව මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි යටතේ පාලනය කිරීමට පියවර ගන්නා ලෙස තමන් මුදල් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදුන් බව ද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අමතමින් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

Related posts

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

නිරෝධායන නීති කැඩූ 186ක් අත්අඩංගුවට

colombotoday

දරුවන් සුරකිමු’’ ජාතික අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

Admin

ආගමික නිදහස වැඩි කරන්න ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 05 ක් !

colombotoday

නීති විරෝධීව රත්‍රං ගෙන ආ අලි සබ්‍රි වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ තීරණයක්..

Admin