Colombo Today Local News

මහනුවර ඇදිරි නීතිය පැය 24කින් දීර්ග කරයි.. සියලු පොලිස් නිලධාරීන් සේවයට කැදවයි..

හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව පොලිස්පතිවරයාට ලැබී ඇති බලතල පාවිච්චි කරමින් අද සවස හතරේ සිට හෙට සවස හතර වන තෙක් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයට අදාලව තවත් පැය 24ක් ඉදිරියට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනු ඇත.

මේ අතර රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති නිසා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව නිවාඩු ලබා ගොස් සිටින සියලු නිලධාරීන් යළි සේවයට වාර්තා කළ යුතු බව ද පොලිසිය කියයි.

Related posts

“බීමත්ව දිය නාන්න එපා” උපදේශයට පොහොට්ටු මන්ත්‍රීට තඩිබායි

colombotoday

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin

හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ල භයානක අනාගත පෙරනිමිත්තක්ලු

colombotoday

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

colombotoday

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

Admin

හිටපු උපකුලපති අතුල සේනාරත්නට පහරදුන් සිසුහු 6ක් අත්අඩංගුවට

Admin