Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.

උතුරු පළාතේ හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී සිහින් වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු අනතුරු සිදුවිය හැකිය.

Related posts

චම්පික, හකීම්, ෆොන්සේකා, සුමන්තිරන්, මංගල, මලික්, අනුර කුමාර දේ.පලිගැනීම් කොමිසම පැහැර හැරි පුද්ගලයන් ලෙස නම් කරයි.

colombotoday

සතොසේ සුදුළූණු බහාලුම් 02ක් හොර පාරෙන් විකිණූ නිලධාරීන්ගේ වැඩතහනම්

colombotoday

ජනාධිපතිවරණයේදී රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

Admin

අභිරහස් අතකින් තාජුඩීන් ඝාතකයන්ට රැකවරණ

colombotoday

විජේදාස නෙරපීම ගැන “ෆුට්නෝට් ඇමතිලා” උදම් අනයි.. ඇමතිකමෙන් නෙරපූ හේතුව හෙළිවෙයි !

colombotoday

ශ්‍රීලනිප ඇමතිලා අද කැබිනට් හමුව වර්ජනය කරයි… ඊයේ රෑ මධ්‍යම කාරක සභාවේ ගත් තීන්දු මෙන්න

colombotoday