Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.

උතුරු පළාතේ හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී සිහින් වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු අනතුරු සිදුවිය හැකිය.

Related posts

පොලිස් ත්‍රීවීලරයකට පහර දුන් විරෝධතාකරුවෙක් වසර 3 1/2ක් කූඩුවට

colombotoday

මෛත්‍රී නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවයි

colombotoday

ජනපති මෛත්‍රී වාර්තාවක් තබයි.. පාර්ලිමේන්තුව කැදවන්න තෙවැනි ගැසට් පත්‍රයත් නිකුත් කරයි

colombotoday

මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා.. අත්අඩංගුවට ගැනීම වලක්වන්න – පුංචිඅම්මාගෙන් පෙත්සමක්

colombotoday

කොවිඩ් සිරුරු 605 ක් ඔට්ටමාවඩියේ භුමදානය කර අවසන්

colombotoday

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

colombotoday