Colombo Today Local News

මීළග මෙහෙයුමට ගෝඨාභය සූදානම්… ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගනී ??

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත්, ඇමරිකානු ග්‍රීන් කාඩ් පුරවැසිභාවය අහෝසිකරගැනීම සදහා ලියකියවිලි භාරදී ඇති බවත් වාර්තා පලවනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පලකර නැතත් විකිපීඩියා වෙබ් අඩවියේ දැක්වෙන්නේ රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමට ඉල්ලුම් කර ඇති බවයි.

19 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට කිසිදු මැතිවරණයකට තරග කිරීමට හැකියාව නැත.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසිකරගැනීමට ලියකියවිළි භාරදී ඇතැයි දැක්වූ සටහන විකිපීඩියා වෙබ් අඩවිය මේ වන විට ඉවත්කර ඇත.

විකිපීඩියා වෙබ් අඩවිය මුලින් දැක්වුනු ආකාරය හා පසුව දැක්වෙන ආකාරය පහතිත් දැක්වෙයි.

Related posts

කොටුව දුම්රියපොළ ඉදිරිපිට මළ සිරුරක්

Admin

“රට අරාජිකයි.. සිරිසේන-රනිල් ආණ්ඩුව සංඝ භේදයත් ඇති කරලා.. නව දේශපාලන බලවේගයක් එනවා.. ස්ථීරයි“ – විමල්

colombotoday

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin

අනවසර ගොඩ කිරීම් හා ඉදිකිරීම්වලට දැඩි නීති

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වසරයි. තොවිලයේ නියම යක්කුන් භූතයින් එළියට එයි.

colombotoday

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර දීම පිස්සුවක්… රනිල්ගෙන් කිසිම සහනයක් ජනතාවට ලැබී නැහැ…

colombotoday