Colombo Today Local News

මීළග මෙහෙයුමට ගෝඨාභය සූදානම්… ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගනී ??

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත්, ඇමරිකානු ග්‍රීන් කාඩ් පුරවැසිභාවය අහෝසිකරගැනීම සදහා ලියකියවිලි භාරදී ඇති බවත් වාර්තා පලවනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පලකර නැතත් විකිපීඩියා වෙබ් අඩවියේ දැක්වෙන්නේ රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමට ඉල්ලුම් කර ඇති බවයි.

19 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට කිසිදු මැතිවරණයකට තරග කිරීමට හැකියාව නැත.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසිකරගැනීමට ලියකියවිළි භාරදී ඇතැයි දැක්වූ සටහන විකිපීඩියා වෙබ් අඩවිය මේ වන විට ඉවත්කර ඇත.

විකිපීඩියා වෙබ් අඩවිය මුලින් දැක්වුනු ආකාරය හා පසුව දැක්වෙන ආකාරය පහතිත් දැක්වෙයි.

Related posts

පැය 24කදී නිරෝධායන නීති කැඩූ 25ක් අත්අඩංගුවේ

colombotoday

අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට දැනුම් දීමක්

colombotoday

නාහිමි, ජනපති හමුව නිසා ඇමති අකිලගේ පළුවක් යයි !!

colombotoday

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday

මොරටුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි

colombotoday

නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් ඉවතට

colombotoday