Colombo Today Local News

‘‘වන්දවා ගත්තේ නෑ.. විදුහල්පති මට බලෙන්ම වැන්දා.. මං නඩු දානවා‘‘ – ඌව මහ ඇමති

බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිණිය ලවා වන්දව ගත්තේ නැති බවත්, ඇය බලහත්කාරයෙන්ම තමන්ට වැදීමට ආබවත්, ඊට තමන් විරුද්ධ වූ බවත් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

මහ ඇමතිවරයා මේ බව සදහන් කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි.

එම විදුහල්පතිනියට එරෙහිව තමන් අධිකරණයේ නඩු පවරන බවත් ඇමතිවරයා කියා සිටී.

Related posts

වන පද්ධතිය ආරක්ෂා කරගන්න සෑම පියවරක්ම ගන්නවා – ඊයේ බදුර්දීන්ට ඇමතිකමක් දුන්න ජනපති අද පුරසාරම් දොඩවයි

colombotoday

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

Admin

රට පුනරුදය කරා කැඳවන යුගය අරඹා අවසන්

Admin

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ උපකාරක පන්ති ගුරාට වැඩ වරදී

Admin

“ත්‍රස්ත මර්ධන පනත දැනටමත් අහෝසියි“ – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

බැඳුම්කර මගඩියෙන් මහපොළ අරමුදලේ මිලියන 440 කට විදලා…

colombotoday