Colombo Today Local News

ගෑස් මිලත් රු. 400කින් ඉහළ යන ලකුණු

ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වූ බව වාර්තා වේ.

ඊයේ (14)දින මෙම කමිටුව රැස්ව ඇති අතර ඩොලරයේ අගය ඉහළ යාමත් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාමත් යන කරුණු මත ගෑස් මිල වැඩි කළ යුතුව ඇතැයි ගෑස් සමාගම් ප්‍රධානින් එහිදී පෙන්වා දී තිබේ.

Related posts

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

“බීර මිල අඩුකිරීමෙන් කාන්තාවන් හා ළමුන් මතට යොමු වෙනවා” – මාධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය

colombotoday

ආනයන සහ අපනයන පහසු කරයි

Admin

ජවිපෙ – දෙමළ සන්ධාන හවුල් ආණ්ඩුවක් !!

colombotoday

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday

ගිය ආණ්ඩුවෙන් වගේ බාධා එපා… මිය ගිය කොටින් සමරන්න අවසර දිය යුතුයි

colombotoday