Colombo Today Local News

ගෑස් මිලත් රු. 400කින් ඉහළ යන ලකුණු

ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වූ බව වාර්තා වේ.

ඊයේ (14)දින මෙම කමිටුව රැස්ව ඇති අතර ඩොලරයේ අගය ඉහළ යාමත් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාමත් යන කරුණු මත ගෑස් මිල වැඩි කළ යුතුව ඇතැයි ගෑස් සමාගම් ප්‍රධානින් එහිදී පෙන්වා දී තිබේ.

Related posts

මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්

colombotoday

මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවිකරුවන් විකිණීමෙන් ඉවත්වෙයි

Admin

කොවිඩ් වෛරස ව්‍යාප්තියේ බලපෑම සෞඛ්‍ය අංශයටත්. අවධානයෙන් කටයුතු කරන්නැයි අමාත්‍යාංශය පවසයි

colombotoday

“ඇමති කිරිඇල්ල මීට පෙරත් දේශපාලන හිතවතෙකුට තණතුරක් දෙන්න බලපෑම් කළා” FUTA ජනපතිට ලියයි

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

colombotoday