Colombo Today Local News

අගමැතිගේ බැදුම්කර ගමනින් එජාපය උදම් වෙයි.. “බය නැති අගමැති” කියා රට පුරා පොස්ටර් අලවයි

ඊයේ දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැදුම්කර වංචාව පිළිබදව විමර්ශනය කරන ජනපති කොමිසමේ ප්‍රශ්න කිරීම් සදහා කැදවීමෙන් පසු, අද පෙරවරුවේ රට පුරා බොහෝ ප්‍රදේශයන්හී අගමැතිවරයාට සහය පලකරමින් එජාප සංවිධායකයින් විසින් පෝස්ටර් අලවා ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ රුව සහිත එම පෝස්ටරයේ පසුබිම් වැකිය ලෙස ‘බය නැති අගමැති’ ලෙස සදහන් වෙයි.

අගමැතිවරයා බැදුම්කර කොමිසමට කැදවා තිබුණේ චූදිත පාර්ශවයේ පුද්ගලයෙකු ලෙස ප්‍රශ්න කිරීම සදහා වන අතර, එම පෝස්ටරයට අනුව අගමැතිවරයා නීර්භිත වීරයෙකු නම්, අර්ජුන් මහෙන්ද්‍රන්, අර්ජුන් අලෝසියස්ද බය නැති වීරයෝ වෙති.

Related posts

ජනපති රනිල් ජපාන අගමැති ටෝකියෝවේදී හමුවෙයි

colombotoday

පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගහලා… රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි..

colombotoday

සරසවි ආචාර්යවරු ත් අද වර්ජනයක

colombotoday

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරයි

Admin

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ ?

colombotoday