Colombo Today Local News

උසාවි නියෝග නොතකා යාපනේ විරෝධතා.. විරෝධතාකරුවෝ ජනපති වටකරගනී (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේ සංචාරයක යෙදී සිටින අතර, බන්ධනාගාරගත හිටපු කොටින් නිදහස් කරන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණයේ යෙදෙන විරෝධතාකරුවන් පිරිසක් එහිදී ජනාධිපතිවරයා වටකරගත්හ.

ජනාධිපතිවරයා ඉතා නෙටි වේලාවක් ඔවුන් සමග සාකච්චා කල අතර එම අවස්ථාව සදහා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් ඇතුලු විරෝධතාකරුවන් එක්වූ අතර, ඔවුන් තර්ජණාත්මකව ජනාධිපතිවරයා ඉදිරියේ හැසිරෙනු දක්නට ලැබිණි.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිස මෙසේ විරෝධතාවයේ නිරත වූයේ අධිකරණ නියෝගයකින් අද දිනයේ යාපනයේ ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වීම තහනම් කර තිබියදී වීම විශේෂත්වයකි.

Related posts

මේ වසරට වෙන්කර ඇති ණය සීමාව ඉක්මවා තවත් බිලියන 310ක ණයක් ඉල්ලයි.. යෝ්ජනාව මැති සබයට…

colombotoday

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

colombotoday

මහින්ද රාජපක්ෂ අද මානව හිමිකම් කොමිසමට නොකැඳවීමට තීරණයක්..

colombotoday

මම ඇමතිකම් ඉල්ලගෙන අඬාගෙන පස්සෙන් යන්නේ නැහැ. – මහින්දානන්ද කියයි

Admin

උපාධිධාරීන්ට රැකියා ඉල්ලා කුරුණෑගල උද්ගෝෂණ

colombotoday

ප‍්‍රංශයේ ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් මව්බිමට නිදහස දිනාදුන් විරුවන් සමරති

colombotoday