Colombo Today Local News

ව්‍යවස්ථා සම්මතේට ඔලු හෝදන්න මංගලගෙන් අලුත් “සංහිදියා” නාලිකාවක් !

ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සදහා ජනතා මතවාදය ගොඩනැගීමේ අරමුණින් රජයේ සංහිදියා වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑම සදහා නව මාධ්‍ය නාළිකාවක් ආරම්භ කිරීමට ප්‍රතිපාදන වෙන්කර ඇති බව ආණ්ඩුවට හිතවත් ආරංචි මාර්ග සදහන් කරයි.

මංගල සමරවීර ඇමතිවරයාගේ මෙහෙයවීම යටතේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකට අනුබද්ධව ඉදිරියට ගෙන යෑමට නියමිත මෙම ව්‍යාපෘතිය සදහා උතුරු ප්‍රදේශයේද විකාශන මැදිරි ඉදිකිරීමට නියමිතය.

නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සදහා පැවැත්වෙන ජනමතවිචාරණයට හෝ පළාත්පාලන මැතිවරණයට පෙර මෙම නාලිකාව පටන් ගත යුතු බවට නියෝග කර ඇති අතර, ඒ සදහා මූලික වියදම රුපියල් කෝටි 18ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin

සහජීවනයට බාධා කරන අයට එරෙහිව දැඩි පිියවර…!

colombotoday

අයි.එස්.අයි.එස් සමඟ සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයකු රිමාන්ඩ්

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

colombotoday

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday