Colombo Today Local News

වෛද්‍ය සභාවේ අලුත් සභාපතිට හූ සංග්‍රහයක් !

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත්වූ  මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(4) සිය ධූරයේ වැඩ බාරගැනීමට කොළඹ වෝඩ් පෙදෙසේ කාර්යාලයට ගොස් යළි එන අවස්ථාවේ එහි සිටි වෛද්‍ය පීඨ සිසුහු පිරිසක් හූ කියමින් විරෝධය පෑහ.

වෛද්‍ය සභාව අසල උද්ඝෝෂණය කරමින් හූ කියමින් සිසුන් විරෝධය පළ කරද්දී කොල්වින් ගුණරත්න මහතා පිටව ගියේය.

Related posts

පුද්ගලික ධනයෙන් විල්පත්තු, කල්ලාරු වන වගාව සිදුකරනු. හිටපු ඇමති රිෂාඩ්ට අභියාචනාධිකරණයෙන් නියෝග.

colombotoday

ලාල් කාන්තට ඇප

colombotoday

DIG නාලක සිල්වා අද අත්අඩංගුවට ?

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් සංකේත වර්ජනයක

Admin

“මේ ආණ්ඩුවෙන් විවෘත කරන අවසාන උදාගම මෙය විය හැකියි” – 4 වැනිදා පෙරළිය ගැන සජිත්ගෙන් ඉගියක්

colombotoday

බඹරු ඇන ග්‍රේස්වෙස්ටන් වතු කම්කරුවෝ 8ක් රෝහලේ

colombotoday